CONCRETE - Part 1 - Construction Materials
N.C.T. CIVIL ENGINEERING (NVQ LEVEL 5)
CONSTRUCTION MATERIAL (SEMESTER 01)
සරලවම.......
සිංහල පැහැදිලි කිරීමක් එක්ක.......
CONCRETE
Concrete has become one of the artificial construction
materials that is made by human and it has surpassed all other materials in
this field
Bonding Material + Fine Aggregate + Course Aggregate + Water ~ Concrete
Concrete is commonly used in construction processes these
days. This is a mixture of cement, fine aggregate, course aggregate and water
අද කතා කරන්න තියෙන්නෙ කොන්ක්‍රීට් ගැන. කොන්ක්‍රීට් කියන්නෙ වර්තමානයේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ බහුලවම භාවිතා කරන ඉදි කිරීම් ද්‍රව්‍යයක්. කොන්ක්‍රීට් නිෂ්පාදනය කරන්නෙ ප්‍රධාන කොටස් හතරක් එකතු කරලා. ඒ තමයි සිමෙන්ති, එහෙම නැත්තන් බැඳුම් ද්‍රව්‍ය (Bonding material), වැලි, එහෙම නැත්තන් සියුම් සමහරක (Fine Aggregate) ගල්, එහෙම නැත්තන් රලු සමහරක (Course aggregate) සහ ජලය, ඒ කියන්නෙ ස්නේහකයක් (Water) එකතු කරලා

Qualities Of Concrete
- Has a higher strength comparing to other materials
- Has a higher durability comparing to other materials
- Hardness
- Can be made in various shapes
- Has a higher density comparing to other materials
- Fire resistance
- Can be sustained under any kind of weather conditions
මෙතනදි කතා කරන්නෙ කොන්ක්‍රීට් වල ගුණාංග ගැන. අනික් ඉදි කිරීම් ද්‍රව්‍ය එක්ක සංසන්ධනය කළාම කොන්ක්‍රීට් වල ශක්තිය ඉතා ඉහළයි. ඒ වගේම කල් පැවැත්මත් වැඩීයි. ඝනත්වයත් ඉහළ අගයක් ගන්නවා. ඒ වගේම කොන්ක්‍රීට් දෘඩභාවයෙන් වැඩීයි. අපිට අවශ්‍ය ඕනෙම හැඩයකට කොන්ක්‍රීට් හදා ගන්න පුලුවන්. මෙතනදි කියන්නෙ ඕනෙ ඕනෙ හැඩයට කොන්ක්‍රීට් හදන්න පුලුවන් කියන එක නෙමෙයි. අවශ්‍ය හැඩයේ පට්ටමකට හෝ හැඩයමකට කොන්ක්‍රීට් දාලා ඒ අවශ්‍ය හැඩය හදා ගන්න පුලුවන් කියන එක. ඒ වගේමයි කොන්ක්‍රීට් ගිනි ප්‍රතිරෝධීයි. ඒ කියන්නෙ කොන්ක්‍රීට් ගිනි ගැනීම ඉතාමත් අඩුයි කියන එක. ඊළඟ විශේෂ කාරණය තමයි කොන්ක්‍රීට් ඕනෙම කාලගුණ තත්ත්වයකට, දේශගුණ තත්ත්වයකට ඔරොත්තු දෙනවා
Above qualities depend on these things
- Qualities of materials that are used
- Using correct mixing ratio
- Using well categorized materials
- Water content
කොන්ක්‍රීට් වල අර කතා කරපු ගුණාංග මේ වගේ දේවල් මත රඳා පවතිනවා
කොන්ක්‍රීට් හදන්න ගන්න අමු ද්‍රව්‍ය වල ගුණාත්මක බව මත. ඒ කියන්නෙ උදායරණයක් විදිහට කල් ඉකුත් උන සිමෙන්ති, හරියට තෙතමනයක් දකින්න බැරි ගල්, කුණු රොඩු කලවම් උන වැලි, අපිරිසිදු වතුර වගේ දේවල් එකතු කරල හදන කොන්ක්‍රීට් වල ගුණාත්මකභාවය අඩු වෙනවා
ඒ වගේමයි නිවැරදි මිශ්‍රණ අනුපාතයන්ට අනූව කොන්ක්‍රීට් හදන්න ඕනෙ. එක එක කාර්යයන් වලට එක එක මිශ්‍රණ අනුපාත වලින් කොන්ක්‍රීට් හදනවා. ඒවා නිවැරදිව ඒ මිශ්‍රණ අනුපාත වලින් හදන්න ඕනෙ
තවත් දෙයක් තමයි කොන්ක්‍රීට් හදනකොට හරියට වර්ගීකරණය කරපු අමු ද්‍රව්‍ය ගන්න ඕනෙ. අමු ද්‍රව්‍ය වර්ගීකරණය කියන එක වෙනම පාඩමකින් කතා කරනවා. සරලවම කියනව නම් ඔයාල දන්නවා එදිනෙදා පාවිච්චියෙදි අපි ගල් ගත්තොත්, 6×4 ගල්, අඟලෙ ගල්, අඟල් 1 1/2 ගල්, තුන්කාලෙ ගල්, ඒ කියන්නෙ චිප්ස් වගේ කියල බෙදලා පාවිච්චි කරනවා. අන්න ඒ වගේ එකක් තමයි අමු ද්‍රව්‍ය වර්ගීකරණයෙදි කතා කරන්න තියෙන්නෙ
ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි ජල ප්‍රතිශතය. ඒ කියන්නෙ කොන්ක්‍රිට් වලට දාන වතුර ප්‍රමාණය. කොන්ක්‍රීට් එකකට වතුර වැඩි උනත් කොන්ක්‍රීට් එක ෆේල් වෙනවා. වතුර අඩු උනත් කොන්ක්‍රීට් එක ෆේල් වෙනවා. ඒ හින්දා අපි හොඳ කල්පනාවෙන් කොන්ක්‍රීට් එකට වතුර දාන්න ඕනෙ
Usage Of Concrete In Buildings
Concrete is the worlds’ most widely use construction material
and when considering buildings, concrete is used in structural elements such as
columns, beams, slabs, foundations etc.
අපි ගොඩනැගිල්ලක් ඉදි කරනකොට කොන්ක්‍රීට් භාවිතා කරන තැන් කිහිපයක් තියෙනවා. ඒ කියන්නෙ ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් පාවිච්චි කරල හදන අංග ගැන. කොන්ක්‍රීට් තලාද, කොන්ක්‍රීට් කණු, ස්ලැබ් එක සහ පාදම හදන්න කොන්ක්‍රීට් පාවිච්චි කරනවා

Composition In Concrete
Cement – React with water to form a glue to hold the cement
Water – React with cement to gain the strength
Aggregate – Make concrete stronger, more durable and less
cost
මෙතනදි අපි කතා කරන්නෙ කොන්ක්‍රීට් වල අඩංගු දේවල් සහ ඒවගෙන් කොන්ක්‍රීට් එකට ලැබෙන දායකත්වය ගැන
මුලින්ම සිමෙන්ති ගත්තොත් සිමෙන්ති, ජලය සමඟ ප්‍රතික්‍රියා කරලා ගම් එකක් වගේ හදල තමයි කොන්ක්‍රීට් එකක අඩංගු දේවල් වල බැඳීමක් ඇති කරන්නෙ. එහෙම නැත්තන් කොන්ක්‍රීට් එකක බැඳුම් ද්‍රව්‍ය වෙන්නෙ සිමෙන්ති
එතකොට ජලය ගත්තම, ඒකෙන් කරන්නෙ සිමෙන්ති එක්ක ප්‍රතික්‍රියා කරලා කොන්ක්‍රීට් එකේ ශක්තිය වැඩි කරන එක
ඊළඟට සමහරක. ඒ කියන්නෙ aggregate කියන එක. කොන්ක්‍රීට් එකක සමහරක වර්ග දෙකක් තියෙනවා. රලු සමහරක සහ සියුම් සමහරක කියලා. මේවගෙන් කරන්නෙ කොන්ක්‍රීට් එකට ඕනෙ ශක්තිය ලබා දෙන එක. ඒ වගේමයි කල් පැවැත්ම ලබා දෙන්නෙත් සමහරක මඟින්. තවත් දෙයක් තමයි මේවා එකතු කළාම කොන්ක්‍රීට් එකක් හදන්න යන වියදම අඩු කර ගන්න පුලුවන්

Water-Cement Ratio
මේකෙදි අපි කතා කරන්නෙ ජල-සිමෙන්ති අනුපාතය ගැන. මේක ගොඩක් වැදගත් දෙයක්
Water / Cement = 1m3 / 1m3 = 1
මේ කියන්න පරිමාව අනූව ජල-සිමෙන්ති අනුපාතය
According to weight
මේ කියන්න පරිමාව අනූව ජල-සිමෙන්ති අනුපාතය
According to weight
Weight of 1m3 of water / Weight of 1m3
of cement = 1000 / 1440 = 0.69
මේ ජලය 1m3 ක බර සහ සිමෙන්ති 1m3 ක බර අතර අනුපාතය
මේ ජලය 1m3 ක බර සහ සිමෙන්ති 1m3 ක බර අතර අනුපාතය
Water / Cement = 25kg / 50kg = ½ = 0.5
මේ ජලය 25L ක සහ සිමෙන්ති බෑග් එකක, එහෙම නැත්තන් සිමෙන්ති 50kg ක බර අතර අනුපාතය
Lecture Notes Presented And Posted By Ashain Sudeepa (Admin)
මේ ජලය 25L ක සහ සිමෙන්ති බෑග් එකක, එහෙම නැත්තන් සිමෙන්ති 50kg ක බර අතර අනුපාතය
- 25L of water is needed for 50kg of cement bag
- Volume of a 50kg cement bag is 0.035cm3
- Water-Cement ratio can be differentiate from 0.4 to 0.7 in Ordinary Portland Cement
- 50kg ක සිමෙන්ති බෑග් එකකට සාමාන්‍යයෙන් ජලය 25L ක් ඕනෙ
- 50kg ක සිමෙන්ති බෑග් එකක පරිමාව විතර වෙනවා
- සාමාන්‍ය පෝර්ට්ලනඩ් සිමෙන්ති ගත්තම ජල-සිමෙන්ති අනුපාතය 0.4 ඉඳලා 0.7 වෙනකල් වෙනස් වෙන්න පුලුවන්
Lecture Notes Presented And Posted By Ashain Sudeepa (Admin)
Comments
Post a Comment