How To Calculate The Water Absorption Of A Brick - Part 01 - Construction Materials
N.C.T. CIVIL ENGINEERING (NVQ LEVEL 5)
CONSTRUCTION MATERIALS (SEMESTER 1)
සරලවම.......
සිංහල පැහැදිලි කිරීමක් එක්ක.......
මේක තමයි ප්‍රශ්නය
අපිට හොයන්න තියෙන්නෙ මෙතනින් භාවිතයට සුදුසු ගඩොල් මොනවද කියලා. එතනදි අපිට සිද්ධ වෙනවා හැම ගඩොලකම වෙන වෙනම ජලය උරා ගැනීමේ ප්‍රතිශත හොයන්න මෙන්න මේ විදිහට
මං ඔයාලට කිව්වා හොඳ තත්ත්වයේ ගඩොලක ජලය උරා ගැනීමේ ප්‍රතිශතය 20% ට වඩා අඩු වෙන්න ඕනෙ කියලා. එතකොට අපිට මේ උත්තර දිහා බලපුවම පේනවා 20% ට අඩු උත්තර ඇවිත් තියෙනව ගඩොල් හතරක දත්ත වලින් සුලු කිරීම් කළාම. එතකොට අපේ උත්තර වෙන්නෙ
- B ගඩොල
- C ගඩොල
- D ගඩොල
- E ගඩොල
- ඒ වගේම ඔයාලා මතක තියා ගන්න ඕනෙ තවත් ඉතාමත් වැදගත් කරුණක් තියෙනවා. ඒ තමයි හොඳ තත්ත්වයේ පවතින ගඩොලක ජලය උරා ගැනීමේ ප්‍රතිශතය 12% ත් 20% ත් අතර තියෙන්න ඕනෙ. ඒක හින්දා ඉස්සරහට මේ වගේ ගණන් හදනකොට අනිවාර්යෙන්ම ඒ කරුණත් මතක තියා ගෙනම ගණන් හදන්න
Lecture Notes Presented And Posted By Ashain Sudeepa (Admin)





Comments
Post a Comment