SANITATION - Part 2 - Water Supply And Sanitation

N.C.T. CIVIL ENGINEERING (NVQ LEVEL 5)

WATER SUPPLY AND SANITATION (SEMESTER 2)



සරලවම.......

සිංහල පැහැදිලි කිරීමක් එක්ක.......


In this lesson, we are going to talk about facts that can be effected in better living conditions

අපි මේ යුනිට් එකෙන් කතා කරන්නෙ සුවපහසු ජීවින රටාවකට බලපාන සාධක මොනවද කියලා


Water Supply

Water is one of the major requirements of human life. No one can live without water for much longer. When considering water supply for human, water treatment is the most important thing. People must get pure water for many reasons such as drinking, cooking, washing etc.

මේ කියන්නෙ ජල සැපයුම පිළිබඳව. වතුර කියන්නෙ මිනිස්සුන්ට ජීවිතයට අත්‍යවශ්‍යම සාධක වලින් එකක්. මෙතනදි අපි සලකලා බලන්න ඕනෙ ජනතාවට පිරිසිදු ජලය සැපයීම පිළිබඳව. මිනිස්සු ගොඩක් අවශ්‍යතාවයන් වලට වතුර පාවිච්චි කරනවා. කන්න, බොන්න, ⁣විවිධ දේවල් හෝදන්න, කර්මාන්තශාලා වලට වගේ දේවල් වලට. එත⁣කොට අපි අනිවාර්යෙන්ම මේ දේවල් වලට පිරිසිදු ජලය ලබා ගන්න ඕනෙ


Waste Disposal

This is also one of the most important thing in human life. Waste management should be done properly for a better living condition. There are many ways of waste disposal


මෙතනදි කතා කරන්නෙ අපද්‍රව්‍ය නිවැරදි විදිහට කළමාණාකරණය කරල බැහැර කිරීම සහ අපද්‍රව්‍ය පිරිපහදුව ගැන. නිසි විදිහට අපද්‍රව්‍ය කළමාණාකරණය කරලා ඉවත් කළේ නැත්තන් ඒ හරහා මිනිස්සුන්ට ලෙඩ රෝග වැළඳෙන්න පුලුවන්



Ventilation

Ventilation simply can be described as supply fresh air into buildings, making residents comfortable in breathing and living without any disturbances

Ventilation is required in the residential buildings to serve the following requirements


  • Supply of fresh air to the occupants
  • To reduce the body odours and other contaminants in the air
  • To provide thermal environments that will assist in the maintenance of heat-balance of the body, with a view to prevent discomfort and damage to the health of the occupants
  • To remove CO2 (g) and moisture from the space
  • To reduce or eliminate the effect of flammable gases


ගොඩනැගිල්ලක ජීවත් වෙන මිනිස්සුන්ට ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට සහ අනිකුත් කටයුතු වලට අවශ්‍ය පිරිසිදු වාතය සපයන එක ගැන තමයි මේකෙන් කතා කරන්නෙ



මෙතනදි


  • ගොඩනැගිලි වල ජීවත් වන හෝ රැකියා කටයුතු වල නිරත වන ජනතාවට පිරිසිදු වාතය සැපයීම
  • ශරීර වල ගන්ධය පාලනය කිරීම සහ වාතයේ අඩංගු ද්‍රව්‍ය පාලනය කිරීම⁣ හෝ අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීම
  • ජනතාවගේ ශරීර වල උෂ්ණත්වය පාලනය කර සුවපහසු ජීවන රටාවකට අවශ්‍ය පහසුකම් සැලසීම
  • ගොඩනැගිලි තුළ කාබන්ඩයොක්සයිඩ් ඉවත් කිරීම හා තෙතමනය පාලනය කිරීම
  • වාතයේ පවතින ගිනි ගන්නා සුලු වායූන් ඉවත් කිරීම



වගේ දේවල් සිද්ධ වෙනවා



Air Conditioning and heating for thermal comfort

In modern days, we usually use air condition units to make the environment cool in buildings. That is the best way so far to do the job. Especially when in urban areas, there are many buildings with many floors. Therefore the heat in such buildings is in very high levels and we use air condition units in such places
ගොඩනැගිලි වල උෂ්ණත්වය පාලනය කිරීම සුවපහසු ජීවන රටාවකට අත්‍යවශ්‍යම දෙයක්. උදාහරණයක් විදිහට නාගරික ප්‍රදේශ වල මහල් ගොඩනැගිල්ලක් සැලකුවාම, ඒ ගොඩනැගිලි වල ඉහල මහල් වල උෂ්ණත්වය වැඩි වෙන්න පුලුවන්. මේ වගේ වෙලාවට වායු සමීකරණ යන්ත්‍ර පාවිච්චි කරලා උෂ්ණත්වය පාලනය කරන්න පුලුවන්. සාමාන්‍ය ගොඩනැගිලි වලත් මේ විදිහටම කරන්න පුලුවන්


For more information
වැඩි දුර තො⁣රතුරු සඳහා

https://en.m.wikipedia.org/wiki/Heating,_ventilation,_and_air_conditioning



Sound Insulation, and noise control for acoustic comfort

ACOUSTIC COMFORT is the well-being and feeling of a building or house occupants regarding the acoustic environment (noise-producing transport, equipment, activity, neighborhood). Providing acoustic comfort consists in minimizing intruding noise and to maintain satisfaction among residents

High noise level conditions can cause fatigue, mental strain and ultimate deafness




අධික ශබ්දය හින්දා මිනිස්සුන්ගෙ සුවපහසු ජීවන රටාවන් වලට බාධාවන් වෙන්න පුලුවන්. ශබ්දය හරියට පාලන කළාම ගොඩනැගිලි වල ජීවත් වෙන මිනිස්සුන්ට බොහොම සුවපහසුවට ජීවත් වෙන්න පුලුවන්. ඒ වගේව අධික ශබ්දයන් නිසා මිනිස්සුන්ට තෙහෙට්ටුව, මානසික අසහනය, බිහිරබව වගේ ලෙඩ රෝග වැළඳෙන්න පුලුවන්



For more information
වැඩි දුර තොරතුරු සඳහා

https://www.tandfonline.com/doi/abs/10.1080/10042857.2007.10677482






Lecture Notes Presented And Posted By Ashain Sudeepa (Admin)

Comments

Popular posts from this blog

CONCRETE - Part 2 - Construction Materials

කවුඩාගල - ගිහින් බලන්න ඕනෙම තැනක්

දිඹුලාගල නායක හාමුදුරුවන් වහන්සේ