Posts

Showing posts from April, 2020

CONCRETE - Part 2 - Construction Materials

N.C.T. CIVIL ENGINEERING (NVQ LEVEL 5) CONSTRUCTION MATERIAL (SEMESTER 01) සරලවම....... සිංහල පැහැදිලි කිරීමක් එක්ක....... CEMENT Chemical Compostion Portland cement is composed of four basic chemical compounds Dicalcium Silicate - Hardens slowly and its effect of strength increases and occurs at ages beyond one week Tricalcium Silicate - Rapid strength gain and responsible for initial setting and early strength Tricalcium Aluminate - Strength development in the first few days and quick setting Tricalcium Aluminaferrite - Little contribution for setting or strength and responsible for lowering the clinkering temperature and gray colour of cement Aggregates For Concrete Aggregates are used in concrete for the following reasons To gain higher strength To reduce shrinkage of concrete To reduce cost by reducing the amount of cement To reduce heat out-put and hence reduce thermal stresses කොන්ක්‍රීට් නිෂ්පාදනයට සියුම් සහ රලු සමහරක පාවිච්චි කරන්...

කවුඩාගල - ගිහින් බලන්න ඕනෙම තැනක්

ඔයාලා හැමෝම ආසයි අපේ රටේ ලස්සන තැන් බලන්න ඇවිදින්න යන්න. කඳු නඟින්න, දිය ඇලි බලන්න, කැලෑවල් වල ඇවිදින්න. මං මේ කතා කරන්න යන්නෙ ඒ හැම දේකටම වඩා ටිකක් වෙනස් තැනක් ගැන. හැබැයි මේක ඓතිහාසික වශයෙනුත්, සෞන්දර්යාත්මක ව⁣ශයෙනුත් ඉතාමත් වැදගත් තැනක් ⁣කොහොමද කවුඩාගලට යන්නෙ? පොළොන්නරුව-මඩකලපුව මාර්ගයේ වැලිකන්ද නගරය පහු කර ගෙන ඇවිල්ලා අසේලපුර හන්දියෙන් හැරිලා තවත් කිලෝ මීටර් දහයක විතර දුරක් ආවට පස්සෙ තමයි මේ කියන ස්ථානය හම්බ වෙන්නෙ කවුඩාගල ගැන විස්තර දැන ගත්තෙ කොහොමද? 2019 මුල් කාලෙ මේ තැන බලන්න යනකොට මේ තැන ගැන අන්තර්ජාලයේ කිසිම වාර්ථාවක් තිබුනෙ නෑ. හැබැයි 2016 මෙතනට ආපු පිරිසක් එක වාර්ථාවක් පල කරල තිබුනා. ඒ ඇරෙන්න වෙන කිසිම මූලාශ්‍රයක් ඒ වෙනකොට තිබුනෙ නෑ. මේ ගමන යන්න අපිට ආරාධනා කළේ කවුඩාගල ආරණ්‍ය සේනාසනයේ පූජ්‍ය දේවගල පඤ්ඤාසීහ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ මඟ පෙන්වීම නිසා තමයි මේ ගමන සාර්ථක කර ගන්න පුලුවන් උනේ. අතීතයේ වැලි තලාවෙන් වැහිලා ගියපු මේ පුදබිම යළි මතු කර ගන්න ඉමහත් වූ පරිශ්‍රමයක් උන්වහන්සේ විසින් දරනවා කවුඩාගල කියන්නෙ මොකද්ද? කවුඩාගල කියන්නෙ විශාල ගල් පර්වතයක් මූලික කර ගෙන ව...

SANITATION - Part 2 - Water Supply And Sanitation

N.C.T. CIVIL ENGINEERING (NVQ LEVEL 5) WATER SUPPLY AND SANITATION (SEMESTER 2) සරලවම....... සිංහල පැහැදිලි කිරීමක් එක්ක....... In this lesson, we are going to talk about facts that can be effected in better living conditions අපි මේ යුනිට් එකෙන් කතා කරන්නෙ සුවපහසු ජීවින රටාවකට බලපාන සාධක මොනවද කියලා Water Supply Water is one of the major requirements of human life. No one can live without water for much longer. When considering water supply for human, water treatment is the most important thing. People must get pure water for many reasons such as drinking, cooking, washing etc. මේ කියන්නෙ ජල සැපයුම පිළිබඳව. වතුර කියන්නෙ මිනිස්සුන්ට ජීවිතයට අත්‍යවශ්‍යම සාධක වලින් එකක්. මෙතනදි අපි සලකලා බලන්න ඕනෙ ජනතාවට පිරිසිදු ජලය සැපයීම පිළිබඳව. මිනිස්සු ගොඩක් අවශ්‍යතාවයන් වලට වතුර පාවිච්චි කරනවා. කන්න, බොන්න, ⁣විවිධ දේවල් හෝදන්න, කර්මාන්තශාලා වලට වගේ දේවල් වලට. එත⁣කොට අපි අනිවාර්යෙන්ම මේ දේවල් වලට පිරිසිදු ජලය ලබා ගන්න ඕනෙ Waste Disposal This is also one of the most imp...

CONCRETE - Part 1 - Construction Materials

N.C.T. CIVIL ENGINEERING (NVQ LEVEL 5) CONSTRUCTION MATERIAL (SEMESTER 01) සරලවම....... සිංහල පැහැදිලි කිරීමක් එක්ක....... CONCRETE Concrete has become one of the artificial construction materials that is made by human and it has surpassed all other materials in this field Bonding Material  +   Fine Aggregate + Course Aggregate + Water  ~  Concrete Concrete is commonly used in construction processes these days. This is a mixture of cement, fine aggregate, course aggregate and water අද කතා කරන්න තියෙන්නෙ කොන්ක්‍රීට් ගැන. කොන්ක්‍රීට් කියන්නෙ වර්තමානයේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ බහුලවම භාවිතා කරන ඉදි කිරීම් ද්‍රව්‍යයක්. කොන්ක්‍රීට් නිෂ්පාදනය කරන්නෙ ප්‍රධාන කොටස් හතරක් එකතු කරලා. ඒ තමයි සිමෙන්ති, එහෙම නැත්තන් බැඳුම් ද්‍රව්‍ය (Bonding material), වැලි, එහෙම නැත්තන් සියුම් සමහරක (Fine Aggregate) ගල්, එහෙම නැත්තන් රලු සමහරක (Course aggregate) සහ ජලය, ඒ කියන්නෙ ස්නේහකයක් (Water) එකතු කරලා Qualities Of Concrete Has ...

How To Calculate The Water Absorption Of A Brick - Part 02 - Construction Materials

N.C.T. CIVIL ENGINEERING (NVQ LEVEL 5) CONSTRUCTION MATERIALS (SEMESTER 1) සරලවම....... සිංහල පැහැදිලි කිරීමක් එක්ක....... What are the bricks that are suitable for construction progress? A B C D E F G H I J K L W2 3.0 4.5 1.1 1.7 7.4 2.7 2.8 4.4 5.0 3.2 3.4 7.0 W1 2.5 2.6 0.9 1.5 6.9 2.3 1.7 3.9 4.5 2.8 3.0 6.0 All the weights are given in 'kg' W1 - Dry weight W2 - Wet weight මේ ගාන දීලා මං ඔයාලට කිව්වා ⁣ගඩොල් ගැන මං දුන්න නෝට් එක සම්පූර්ණයෙන්ම මුල ඉඳලා කියවන්න කියලා. එහෙම උනන්දුවෙන්, අවධානයෙන් කියෙව්වා නම් ඔයාලට වැදගත් කරුණු කීපයක් හම්බ වෙනවා. ඔයාලට මං දුන්නා හොඳ තත්ත්වයේ තියෙන ගඩොලක ලක්ෂන යටතේ ගඩොලක බර කොච්චරක් වෙන්න ඕනෙද කියලා. හොඳ තත්ත්වයක තියෙන ගඩොලක බර 2kg ත් 3kg ත් අතර වෙන්න ඕනෙ. ඔයාලා ඒ ගැන අවාධානය යොමු කළා නම් මේ ගාන හදන්න ගොඩක් ලේස...